Colombo Today Local News

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ මහතා නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණයකර තිබේ. මෙම තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.

ජා.නි.පෙ මාධ්‍ය ඒකකය

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday