Colombo Today Local News

වාද්දූවේ නිවසක් ගිනි ගනී

වාද්දූව ප්‍රදේශයේ නිවසක හදිසියේ ගින්නක් ඇතිව තිබේ.

ගින්නෙන් එම නිවසේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

වාද්දූව, මොල්ලිගොඩ රතනසාර මාවතේ පිහිටි නිවසක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් නිවසේ තිබූ විදුලි උපකරණ සහ තවත් භාණ්ඩ රැසක් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මේ වන විට පාලනය කර තිබේ.

Related posts

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දෙයි…

colombotoday

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday