Colombo Today Local News

කොවිඩ් රීති කඩා හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පසුගියදා යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක එම තේරු උත්සවය පවත්වා තිබුණි.

ඊට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳීමක් හෝ වෙනත් කිසිදු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

Related posts

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

“හම්බන්තොට වරාය ආපසු අරන් මිස පස්ස බලන්නෑ” – ඇමැති විජයදාස ආණ්ඩුවට එරෙහි වෙයි

colombotoday

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

හාමුදුරුවරු බය ගන්වන්න මැතිවරණ කොමසාරිස්ට බෑ… අතීතයේත් රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා !

colombotoday

ත්‍රීරෝදයට තවත් බද්දක්… අලුත් රථයක මිල ලක්ෂ 8 පනී…

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday