Colombo Today Local News

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමට කොළඹ ප්‍රදේශයේ හා පාර්ලිමේන්තුව අවට ස්ථානයකින් ස්ථාන දෙකක් ස්ථිරව වෙන් කිරීමට රජය සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව හා පිටකොටුව, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල නිරතුරුවම උද්ඝෝෂණ පැවැත්වීම නිසා මහජනතාවට සිදුවන පීඩාකාරී තත්ත්වයන් මගහැරවීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව කොළඹ හා පාර්ලිමේන්තුව අවට ස්ථන දෙක ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඉන් පසුව සියලුම උද්ඝෝෂණ විරෝධතා මෙම ස්ථාන දෙකට පමණක් සීමාකිරීමට නියමිතය.

Related posts

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday