Gossip

පෝරකයට නියම වූ SI, බන්ධනාගාර ඉතිහාසයත් වෙනස් කරයි

කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියම ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති බාහිර උපාධිය සමත්ව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ එවැනි ආකාරයක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන අතර බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය.

උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා අද (05දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට එහි යෑමට කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියා සිටියි.

Related posts

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

colombotoday

ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයි

colombotoday

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday