Gossip

ආගමක් ගැන සිතූ ෆේස්බුක් නිර්මාතෘට බිරිදගේ ආගමට හිත යයි !

අනාගාමිකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගන්නා ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් බවට පවසා ඇති බවයි.

පසුගියදා නත්තල් දිනය වෙනුවෙන්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබේ. ඔහුගේ එම සුබ පැතුම් පණිවිඩයෙන් පසුව බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔබ අනාගාමිකයෙකු නොවේද යනුවෙනි.

තමා පසුගිය කාලසීමාවේදී ඒ පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඒ අනුව තමන් ආගම වැදගත් ලෙස විශ්වාස කරන බවත් ඔහු පවසයි.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඇමෙරිකාවේ ෆොකස් නිවුස් පුවත් සේවය සඳහන් කරන්නේ ඔහුගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් සකර්බර්ගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

එසේම සකර්බර්ග් 2015 වසරේ කළ චීන සංචාරයේදී ඔහු චීනයේ ෂියෑන් හි බෞද්ධ විහාරස්ථානයක ආගමික වතාවත් සඳහාද එක්ව තිබේ.

capture1025

22944

 

Related posts

මූදේ පාවෙන ‘වමනය‘ ගොඩකට කෝටි 32ක වටිනාකමක්.. පාවෙන රත්තරන් ලංකාවෙන් මතුවෙයි

colombotoday

ජාත්‍යන්තරේට ගිය ලංකාවේ කෑම 5 ක්

colombotoday

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

ගාලු පිටිය නැවතත් උණුසුම්.. පොලිස් බාධා නොතකා රසිකයෝ දයාසිරි විරෝධී පුවරු ඔසවති…

colombotoday

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

colombotoday