Colombo Today Local News

මුදල් ඇමතිගෙන් කුඩම්මාගේ සැළකිලි.. එස්.බී ගෙන් මැසිවිලි (Video)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයාට ඇති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීමක් ඇත්තේ තම අමාත්‍යංශයට වන බවත්, එය ඉටුකිරීමට නම් එම පුරප්පාඩු පිරවිය යුතුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දක්වන ඈලි මෑලි ගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්වත් කර තිබෙන බව ද කී දිසානායක මහතා මුදල් අමාත්‍යංශයේ ප්‍රමාදය පිළිබඳ කණගාටු වන බව ද පැවසීය.

Related posts

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

මානව හිමිකම් ප්‍රවර්ධනයට ලංකාවට කාලය ලබාදිය යුතුයි – බ්‍රිතාන්‍යය කියයි

colombotoday