Colombo Today Local News

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගිලන් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

දෙමටගොඩ පිපුරුම සිදුවූ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක්? ජවිපෙ දේශපාලන හිතවතෙක්?

colombotoday

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

colombotoday

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

colombotoday