Covid 19

අද කොවිඩ් ආසාදිතින් 942ක්

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26)දින අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 607,104 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

Related posts

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 79ක්

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday