Colombo Today Local News

සාකච්ඡා අසාර්ථකයි.. දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම

සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙළීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 23 වැනිදා සිටයි.

ඒ අනුව මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් ඉවත් වී සිටිති.

Related posts

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

ෆොන්සේකාගේ වැඩක් නිසා, සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

colombotoday