Colombo Today Local News

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයට ඉකුත් ජුනි 9 වැනිදා අයුතු ලෙස ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (8 වැනිදා) දන්වා සිටියේය.

ඊට අමතරව ඉකුත් ජුනි 13 වැනිදා අගමැති කාර්යාලයේ දොරටුවට පහර දෙමින් අයුතු ලෙස ඇතුළු වූ තවත් අරගලකරුවකු අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත දන්වා සිටියේය.

රොෂාන් ප්‍රසාද් දාබරේ සහ කැලුම් ප්‍රියදර්ශන ද සිල්වා යන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය එලෙස දන්වා සිටියේය.

Related posts

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday