Colombo Today Local News

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැනට බස්නාහිර පළාතේ රාත්‍රී සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.

ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බව තැපැල් දෙපාර්තමේන්තුවසඳහන් කළේය.

Related posts

මරණ දඩුවම නියම වූ වෙලේ සුදා නිදෝස් කොට නිදහස් කෙරේ

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin