Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඊයේ කෝප් කමිටුවට කැඳවා තිබුණි.

ඒ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟයි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුලු සෙසු නිලධාරීන්ගේ ධුර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට කෝප් කමිටුව සඳහා සහභාගි වීමට ඊයේ අවස්ථාව හිමි වූයේ නැහැ.

Related posts

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ජාතික යොවුන් ක්‍රීඩා කිරුළ ගම්පහට

colombotoday

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday