Colombo Today Local Newsතෙල් නැවේ හිරවීමෙන් ලංකාවට බලපෑමක් නෑ 27 March 20210 Share0 සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවයි.