World

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

ඉපැරණි යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ තිබී සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසයි.

වයඹ දිග චීනයේ ගන්සු පළාතේ තිබී මේවා සොයා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට වසර මිලියන 27 කට පමණ පෙර ජීවත් වූ මෙම යෝධ රයිනෝ විශේෂයේ බර ටොන් 21 ක් වන අතර එය විශාල අප්‍රිකානු අලි හතරකට සමාන බව පර්යේෂකයන් අදහස් පළකරයි.

මෙලෙස හමුවූ පොසිල හරහා වෙනත් කාල වකවානුවල සොයා ගෙන තිබූ යෝධ රයිනෝවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව විශේෂයක් වෙත අධ්‍යයන නැඹුරු කරන බව පර්යේෂකයන්ගේ මතය වේ.

Related posts

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday