World

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

ඉපැරණි යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ තිබී සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසයි.

වයඹ දිග චීනයේ ගන්සු පළාතේ තිබී මේවා සොයා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට වසර මිලියන 27 කට පමණ පෙර ජීවත් වූ මෙම යෝධ රයිනෝ විශේෂයේ බර ටොන් 21 ක් වන අතර එය විශාල අප්‍රිකානු අලි හතරකට සමාන බව පර්යේෂකයන් අදහස් පළකරයි.

මෙලෙස හමුවූ පොසිල හරහා වෙනත් කාල වකවානුවල සොයා ගෙන තිබූ යෝධ රයිනෝවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව විශේෂයක් වෙත අධ්‍යයන නැඹුරු කරන බව පර්යේෂකයන්ගේ මතය වේ.

Related posts

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

නවසීලන්තයේදී ත්‍රස්ත ප්‍රහාරයක්… බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අනූනමයෙන් බේරෙයි… වෙඩි වැදී 6ක් මරුට

colombotoday

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday