Colombo Today Local News

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

හම්බන්තොට කර්මාන්තපුරය සඳහා අවශ්‍ය ඉඩම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට සින්නක්කරව ලබාදීමට කටයුතු කර තිබුණ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

හම්බන්තොටදී ඊයේ (25දා) පැවැති උත්සවයකදී ඔහු සඳහන් කළේ එවැනි ආකාරයට චීනයට සින්නකරව ඉඩම් දුන්නේ නම් එම ප්‍රදේශයට ඉහළින් ගුවනින් ගමන් කිරීමට පවා ශ්‍රී  ලංකා රජයට අවසර ලබාගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් වත්මන් රජය චිනය හා සාකච්ඡා කරන එම ක්‍රමය වෙනස් කළ  බවත් බවත් නව ගිවිසුම් යටතේ 99 අවුරුද්කට පමණක් වරාය පැවරීම සිදුකරන බවත් ඔහු සදහන් කළේය.

Related posts

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

Admin

සාරාගේ DNA පරික්ෂාවට සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගනී

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

colombotoday

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

colombotoday

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

colombotoday