පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක්වූ මඩකලපුව හා අම්පාර ප්‍රදේශ වල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්දයෙන් සොයා බැලීමට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යතුමා මඩකලපුවේ සංචාරයක නිරත විය.
මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට පැමිණි අමාත්‍යතුමා ඇතුළු පිරිස විහාරාධිපති අම්පිටියේ සුමණරතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි සහ බොදුබල සේනා, සිංහල රාවය, සිංහලේ ඇතුළු සංවිධාන වල සාමාජිකයන් සමග සාකච්ජාවක නිරත විය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් …
[fbvideo link=”https://www.facebook.com/wijeyadasarajapakshe/videos/10154888232236474/” width=”500″ height=”400″ onlyvideo=”1″]