Colombo Today Local News

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

ඒකාබද්ධ විපක්‍ෂයට මෙරට පාලන බලය උවමනා කරන්නේ නම් වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් තමන් ඇතුළු පිරිසද ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව කටයුතු කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටිති.

තොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ සටනකින් තොරව කිසිදු දිනෙක කිසිදු දෙයක් දේශපාලඥයන්ගෙන් ලබාගැනීමට නොහැකි බවයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථර යයිද කී එහිමියෝ එම පාපකර්මයට සම්බන්ධ නොවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

2500 පැරණි රට රැකගත් ගිහි හා පැවිදි දෙපක්ෂය එක්ව නැවතත් රට රැකගැනීමේ යුගය පැමිණ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කලහ.

Related posts

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

colombotoday

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday