Colombo Today Local News

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

badurdeen hora

අතිරික්තයක් ලෙස පවතින සහල් මෙට්‍රික් ටොන් 60,000 ක් කිලෝව රුපියල් 22 ක් වැනි මුදලකට කුකුල් මස් නිෂ්පාදනය කරන සමාගමකට අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් විකුණා ඇතැයි වාර්තා වනවා.

මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේ දී කැළෑ කැපීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල ද දැඩි දෝෂ දර්ෂණයට ලක්වුණා.

මෙම අමාත්‍යවරයා කුකුල් මස් නිෂ්පාදන සමාගමට අලෙවිකරණ ලද එක් සහල් කිලෝවකින් රුපියල් 12 ක කොමිස් මුදලක් ද ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ

Related posts

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin