Colombo Today Local News

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

ජපානයේ ත්සුකුබාහි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ලාංකේය කළා ශිල්පීන් අතින් නිර්මාණය වූ ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිදන් කිරීමේ පුණ්‍යමහෝත්සවය 18 උදෑසන පැවැත්වේ.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැවතුන්ට වන්දනා කිරීම සදහා දෙසැම්බර් 18 දින උදැසන යෙදෙන සුභ මොහොතින්, ත්‍රෛනිකායික මහානායක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ දෙස් විදෙස් රටවලින් වැඩමකරන මහා සංඝ රත්නයේ ආශීර්වාදයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙම විහාරස්ථානය වසර 6ක් වැනි කෙටි කාලයක් තුල අංග සම්පුර්න විහාරස්ථානයක් බවට පත්වීම විශේෂත්වයකි.

[fbvideo link=”https://www.facebook.com/172209026129505/videos/1523839117633149/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

මහවැලි වේල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු අරී…

colombotoday

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday