Colombo Today Local News

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

නව ව්‍යවස්ථාවෙන් උපරිම වශයෙන් බලය බෙදීමක් සිදුවුවහොත් ඒකීයභායට ගැටළු ඇතිවන බවත්, අස්ගිරි මල්වතු පාර්ශවය ප්‍රමුඛ මහා සංඝරත්නය එයට කිසිසේත්ම එකග නොවන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදදස්සී නාහිමියෝ පවසති.

වත්තේගම පිටියේ ගෙදර රජමහා විහාරයේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.

එම අවස්ථාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමතිවරුන් වන ලක්‍ෂමන් කිරිඇල්ල මලික් සමරවික‍්‍රම යන මහත්වරුන සහභාගී වී සිටියහ.

Related posts

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday