Colombo Today Local News

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

ravi 125

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව හරහා මහා පරිමාන වංචා සිදුවන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල පහළයාමෙන් ඉතිරි වූ මුදල් රවී කරුණානායක අමාත්‍යවරයා විසින් සුඛෝපබෝගී භාණ්ඩ ගෙන්වීමට යොදාගෙන ඇති බවයි.

මේ අතර සමාගම් පනතේ බලතල වැරදි ලෙස භාවිත කරමින් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් පීඩාවට පත් කරමින් ලියාපදිංචි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

Related posts

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

හිටපු කොටි නායකයෙක් වෙනුවෙන් ස්මාරකයක්.. උතුරු පළාත්සභාවේ යෝජනාව සම්මත වේ !

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin