Colombo Today Local News

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

ඒකාබද්ධ විපක්ෂය යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් තමන් සියලු ජනමාධ්‍ය ආයතන වෙත නිකුත් කළ නිවේදනය සිය පෞද්ගලික අදහසක් නොවන බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් (28) නිවේදනය කළේ ඒකාබද්ධ විපක්ෂය යන වචනය භාවිත කිරීම පිළිබඳ සියලු මාධ්‍යකරුවන් විමසිලිමත් විය යුතු බවයි.

අදාල නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ සිය ලේකම්වරයා අදාළ නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස බවයි.

Related posts

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

colombotoday

ජනපතිගෙන් රුසියාවේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට උපහාර (Photo)

colombotoday

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද නිසා හෙළ උරුමය – අගරදගුරු පැටලෙයි

colombotoday