World

බංග්ලාදේශයේ ISIS ත්‍රස්තයන් හින්දු සන්නාලියෙක් මරා දමයි.. ඉස්ලාම් ආගම නරකයි කිවාලු

බංග්ලාදේශයේ – ටැන්ගෙල් නුවර ඇදුම් මසන ස්ථානයක හින්දු ජාතික හිමිකරු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ඊයේ ඝාතනය කර තිබෙනවා.

අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් පිළිබද නිරීක්ෂණය කරන ආයතනයක් සදහන් කර ඇත්තේ මෙම හින්දු ජාතිකයා ඉස්ලාම් ආගමට අපහාස කර ඇති බවට බංග්ලා‍දේශ අයි.එස්.අයි.එස් සංවිධානය චෝදනා කර තිබූ බවයි.

බංග්ලාදේශයේ සමරිසි අයිතීන් පිළිබද ක්‍රියාකාරීන් දෙදෙනෙකු ද මීට දින කිහිපයකට පෙර මේ ආකාරයෙන්ම ඝාතනය කර තිබූ අතර මීට සති දෙකකට පමණ පෙර ඉස්ලාම් ආගම විවේචනය කළේ යැයි නිර්ආගමික ආචාර්යවරයෙකුද ඩකා හීදී ඝාතනයට ලක්වූවා.

Related posts

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ජපානයෙනුත්

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයි

Admin