World

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

ආගමේ නාමයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ඉස්ලාමීය අන්තවාදීන් දෙවියන් වහන්සේගේ නාමයට අපහාසයක් සිදුකරන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා ඊයේ වතිකානුවේදී පැවසීය.

පාප් තුමා මේ බව කියා සිටියේ මහ සිකුරාදා දිනයේ කුරුසියේ ගමන් මග නම් වූ රෝමයේ කොලෝසියම් මැදුර වටා ගමන් කළ ඉටි පහන් පෙරහැර නිමාවේදීය.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඊයේ පැවැත්වුණු මෙම මහ සිකුරාදා චාරිත්‍ර සදහා ඉතාලියේ රෝම නුවරද ආරක්ෂාව තර කර තිබූ බව සදහන් වෙයි.

Related posts

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday