Colombo Today Local News

නව පොලිස්පති වැඩ භාරගනී

 

ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහුගේ නම ව්‍යවස්ථාදයක කවුන්සිලය විසින් පසුගියදා ජනපතිවරයාට නිර්දේශ කළේය. නව පොලිස්පතිවරයා පත්වීමට අදාළ ලිපිය ජනපතිවරයා විසින් පූජිත් ජයසුන්දර මහතාට ජනපති ලේකම් කාර්යාලයේදී අද (20දා) බාරදුන් බව ජනපති කාර්යාලය නිවේදනය කරයි. පත්වීම ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේදී අද (20දාම) වැඩ බාරගත්තේය.

Related posts

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අර්චුනා අල්ලා පොලිසියට බාරදීමේ සූදානමක්?

Admin