Colombo Today Local News

පොලිස්පතිතුමනි, නීතිය මට විතරද.. අන්තවාදී ප්‍රකාශ කරන හිස්බුල්ලාට නැද්ද ?

ජාතිවාදී ප්‍රකාශ සිදුකළේයැයි අත්අඩංගුවට ගෙන තමන් රක්ෂිත බන්ධනාගාරගත කළ පරිදි, මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා යැයි ප්‍රකාශ කරමින් ප්‍රචන්ඩත්වය සදහා මුස්ලිම් සමාජය පොළඹවන හිස්බුල්ලා ඇමතිවරයාටද නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු දැක්වූ අදහස් පහතින්

Related posts

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

colombotoday

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday