Colombo Today Local News

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

ඉස්ලාම් ආගමට සිදු කරන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගන්නා බවත් එය  වැළැක්වීමට මුස්ලිම් දේශපාලකයන් වශයෙන් තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය අමාත්‍ය ඒ.එම්.එස්. හිස්බුල්ලා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස අදහස පලකර තිබෙනවා.dilantha-vitanage

මේ අතර ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අදහස් පලකරමින් බොහෝ අය විමසා ඇත්තේ “ආගමට අපහාසයක් වුවහොත්, අවි ආයුධ අතට ගෙන මිනිසුන් මරා දමන්නැයි ඉස්ලාමයේ උගන්වා තිබෙනවාද?“ යන්නයි. එසේ තිබෙනවානම් එය ආගමක් වශයෙන් නොව ත්‍රස්තවාදී ඉගැන්වීමක් යැයි සැළකිය හැකි බවත් සදහන් කර ඇත. එමෙන්ම ආගමකට අපහාස කළොත් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙරට නීතියේ සදහන්ව ඇති අතර, එකී නීතියට අභියෝග කරමින් ආගම පදනම් කරගෙන ප්‍රඩන්ඩත්වය සහ මනුෂ්‍ය ඝාතනය සදහා සමාජය පොළඹවන සුළු ප්‍රකාශ කරන හිස්බුල්ලා ඇමතිවරයා සම්බන්ධයෙන් වහා පියවරක් ගත යුතු යැයිද අදහස් පලවී තිබෙනවා.

Related posts

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

“රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන…”

Admin

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin