Colombo Today Local News

ගාලුමුවදොර යෝධ නත්තල් ගහට යළි අවසර දුන් හේතුව අගරදගුරුතුමන් කියයි

ddf2623256ගාලු මුවදොර ඉදිකෙරෙමින් පැවති ලොව ලොකුම නත්තල් ගසට තම මුලින් විරුද්ධ වූයේ ඊට රුපියල් කෝටි විස්සක මුදලක් වියදම් වන බවට කර තිබූ ප්‍රචාරය නිසා බවත්, දැන් බැලීමේදී ඊට වියදම් වන්නේ මිලියන 12ක් පමණක් නිසා එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු කරගෙන යෑමට තමා එකග වූ බවද කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.

මේ සඳහා වැයකරන විශාල මුදල දිළින්දන් වෙනුවෙන් වැය කරනවානම් ඉතා වැදගත්. මහජන මුදල් නාස්‌ති නොකර ඕනෑම තැනක ඕනෑම කෙනෙකු නත්තල් ගස්‌ හැදුවාට මං විරුද්ධ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන් පෞද්ගලික මා හමුවී මෙම නත්තල් ගස පිළිබඳව කතාබහ කර එකඟතාවකට පත්වුණා. යැයිද අගරදගුරුතුමන් පවසයි.

 

Related posts

ETCA ගිවිසුමෙන් වසරකට දින 85ක් උතුරු මුහුද තමිල්නාඩුවට.. උතුරේ ධීවරයෝ නොසන්සුන් !

colombotoday

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

colombotoday

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin