Colombo Today Local News

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

අමතර කොටස් වශයෙන් ගෙන්වා ශ්‍රී ලංකාව තුළදී එකලස් කරනු ලබන වාහන සඳහා සහන කාල සීමාවක් ලබාදීමට 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් 2016.08.29 දාතමින් නිකුත්ව තිබෙන බව හෙළිදරව් වේ.

2016 ඔක්තොම්බර් 01 දා සිට 2017 ජනවාරි 01 දා දක්වා මෙම සහන කාලය ලබාදී විශේෂ බද්දක් අයකිරීමට යෝජනා වී ඇති අතර එලෙස සහන කාලයක් ලබාදෙන වාහන අතර පාවිච්චි කරනලද අමතර කොටස් යොදා එකලස් කරන ලද වාහන, විවිධ අයතා ක්‍රම මගින් ගෙන්වා රේගුවෙන් නිදහස් කරන ලද වාහන, එන්ජින් අංක නීතිවිරෝධීව වෙනස් කරන ලද වාහන සහ අධිකරණ කටයුතු තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වූ වාහනද තිබේ.

Related posts

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday