Colombo Today Local News

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

jm2323ෆේස්බුක් සමාජ ජාලය හරහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මරණ තර්ජන කළ බව කියවෙන තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනපතිට වෙඩි තබා මරා දැමිය යුතු බව කියවෙන වැකියක් තම ෆේස්බුක් ගිනුමේ සදහන් කළ වරදට මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි දිනූෂ චමීර නැමැති පුද්ගලයෙකි.

කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියමයෙන් මෙම පුද්ගලයාව මෙම මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර මේ පිළිබද විමර්ශන කටයුතු තව දුරටත් සිදු කෙරෙන බව පැවසේ.

Related posts

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

15 හැවිරිදි දැරියක මහල්ලන්ට විකුණූ මව සමග 4ක් අත්අඩංගුවේ

Admin

ගාලු මුවදොර අනතුරක්

Admin

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

“බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

colombotoday