Colombo Today Local News

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

ලංකාවට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් පමණ මේ වන විට වෙරළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා මෙම කුඩා ප්ලාස්ටික් ඇට ආරක්ෂිතව බෑග්වල අසුරා ආරක්ෂිත ස්ථානයක කන්ටේනර් තුළ ගබඩා කර තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.

Related posts

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin