Colombo Today Local News

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

ඇල්පිටිය කටපොළ නාගහතැන්න ප්‍රදේශයේ අද (2) පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.

ඒ, නිවසක් තුළදීයි.

පොලීසිය සැකපලකරන්නේ එම නිවසේ සගවා තිබූ බෝම්බයක් පුපුරායන්නට ඇති බවයි.

පිපිරීමෙන් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

දේශපාලන කුණාටුවෙන් දකුණ කැළබෙද්දී “ගජ“ උතුරට කඩා වදී…

colombotoday

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

colombotoday

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday