Colombo Today Local News

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට,පිටත්වීමට පෙර පී.සී.ආර්.පරීක්ෂණ අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

මාර්තු මස 01 දින සිට එය ක්‍රියාත්මක වෙයි.

එහෙත් මෙම ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත් , එම ගුවන් මගීන්,තමා පිටත්ව යාමට පැය 48 කට කොරෝනා මර්දන දෙවන එන්නත ලබා ගෙන තිබිය යුතු බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday