Colombo Today Local News

අතුරුගිරියට නව අධිවේගී මාර්ගයක්

පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වනපරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මත අධිවේගී මාර්ගයක් (Elevated expressway) ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.

ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත එම ව්‍යාපෘතිය 100% විදෙස් අරමුදල් සහිතව කිරීමට නියමිතය.

ඒ සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර තිබේ.

Related posts

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

Admin