World

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට සිය ස්තුතිය පුද කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin