World

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

බ්‍රිතාන්‍යයෙන් මෑතකදී හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබේ.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ලන්ඩනයේ සංචාරයක නිරතව සිට දෙසැම්බර් 19 වනදා එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවය.

ඔහුට රෝග ලක්ෂණ නොමැති බවද දැනට එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

Admin

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

Admin