World

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

ලොව පුරා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 100 සීමාව ඉක්මවාගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට ලොව පුරා වාර්ථා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 100,257,805ක් ලෙසය.

එමෙන්ම ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2,148,467ක් දක්වා ඉහළගොස් තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 1,853ක් ද බ්‍රිතාන්‍යයෙන් මරණ 610ක් සහ බ්‍රසීලයෙන් මරණ 606ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday