Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම් සඳහා බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම එහි අරමුණ බවයි.

Related posts

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday