Covid 19

බස්නාහිර පළාතෙන් පිටවීමේදී සිදු කල ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 41ක් හදුනා ගනී

ඉකුත් සතිය තුළ බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 41 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන 11කි.

එහි ප්‍රධාන අරමුණ වන්නේ ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීමය.

Related posts

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

අගෝස්තු මාසයේදී පමණක් රත්නපුරේ කොවිඩ් මරණ 338ක් | ආසාදිතයින් 4000ක් නිවෙස් තුළ ප්‍රතිකාර ලබයි

colombotoday