Colombo Today Local News

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

අද දවසේ පුද්ගලික බස්රථ වර්ජනයත් එක්කම කාගෙත් කතාබහ ඒ ගැන. පාරවල් පාළුවට ගිහින් කියල කට්ටය කියද්දී තවත් සමහරුන් කියන්නේ අද පාර හරිම ලස්සනයි, වාහනත් පිළිවෙළට යනවා කියලා.

ඒ විදියට ගාලු පාරේ වාහන ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වෙද්දි සමාජ ජාලා පුරා හුවමාරු වෙනවා. ඇත්තටම එය දකින කෙනෙකුට හිතෙන්න පුලුවන් කොච්චර පිලිවෙලයිද කියලා. ඡායාරූපය ගත්ත Jehan Aloysius කියලා තියෙන්නේ අවුරුදු 10කට පස්සේ ඔහු ගාළු පාරේ මේ විදියට පිළිවෙළට වාහන යනවා දැක්කමයි කියලා.

15288615_10154600350856276_733825650739901806_o

Related posts

මේකට සිංහලයොත් වගකිව යුතුයි. – මුස්ලිම් නියෝජිතයෝ අනුර කුමාර හමුවී කියති

colombotoday

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday

මිලියන 55කට අධික කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday