Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක පමණ මුදලක් (එස්ඞීආර් මිලියන 554.8ක්) ලැබීමට සුදුසුකම් ලබා ඇත. එම අරමුදල මගින් සිය සාමාජික රටවලට එහි ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම සිදුකර තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම පෙරේදා (23)දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.

මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිත කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇති බව ද ඇය පවසයි.

Related posts

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

colombotoday

හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුත්‍රයාට පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

Admin