Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක පමණ මුදලක් (එස්ඞීආර් මිලියන 554.8ක්) ලැබීමට සුදුසුකම් ලබා ඇත. එම අරමුදල මගින් සිය සාමාජික රටවලට එහි ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම සිදුකර තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම පෙරේදා (23)දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.

මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිත කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇති බව ද ඇය පවසයි.

Related posts

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday