Colombo Today Local News

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

enews-sdru232tyඅත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු  වරෙන්තු නිකුත් කර ඇති, දිගින් දිගටම සදාචාර විරෝධී පුවත් පළකල Lankaenews කතෘ සදරුවන් සේනාධීර බේරාගැනීම සදහා ආණ්ඩු හිතැති වෙබ් පුවත් අඩවි කරුවන් කිහප දෙනෙකු මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් “යහපාලන” රජයේ ප්‍රභාලයන් කිහිප දෙනෙකු මේ වන විටත් මෙම මෙහෙයුමට සම්භන්ධ කරගන සිටින මොවුන් මෙම සිදුවීම මුලික කරගන “යහපාලන” රජය දැඩි ලෙස විවේචනය කරමින් රජයට බලපෑමක් එල්ල කර සදරුවන් සේනාධීරට එරෙහි රතු වරෙන්තුව ඉවත් කිරීම සදහා උත්සහ ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

අධිකරණය විසින් ලබාදුන් තීන්දුව හෑල්ලුවට ලක් කරමින් තම වෙබ් අඩවි හරහා අධිකරණයටද අභියෝග කරමින් සිටින මෙම පිරිස පිලිබදව මැදහත් මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝදයට හේතුවී තිබෙනවා. මාධ්‍ය සදාචාරය මායිම් නොකට භාෂණයේ මුලික සිද්ධාන්ත හෝ මායිම් නොකොට මඩ පුවත් මවමින් කටයුතු කල Lankaenews කතෘවරයාට ට එරෙහිව කටයුතු කිරීම සැබෑ “යහපාලනය” රටතුල ස්ථාපනය කිරීමට හේතුවන බවයි මැදහත් මාධ්‍යවේදීන් සදහන් කර සිටින්නේ.

Related posts

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්…. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තවත් පුහුණු කදවුරක් සොයාගනී…

colombotoday

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday