Colombo Today Local News

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

සුපිරි විධායක ඇමතිවරුන් දෙදෙනෙක් බිහිකරන ප‍්‍රතිපාදන ඇතුලත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දකුණු හා සබරගමු පළාත් සභා දෙකේදී පරාජය පත් කර තිබේ.

දකුණු පළාත් සභාවේදී 33ට 14ක් ලෙස පරාජයට පත් වූ පනත සබරගමුවේදී 20ට 13ක් ලෙස පරාජයට පත් විය.

පනතට පක්‍ෂව පළාත් දෙකේම ඡන්දය දුන්නේ එජාප මන්ත‍්‍රිවරුන් පමණි.

මේ පනත විට ඌව, උතුරු මැද, උතුර සමගින් පළාත් සභා පහකදී මෙම පනත පරාජයට පත්ව තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පළාත් මහ ඇමතිවරුන් කැදවා මෙම පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ද කර තිබිණි.

Related posts

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

colombotoday