Colombo Today Local News

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

මෙම මාස තුළ අයි.එම්.එෆ්. ණය මුදල ලැබෙනු ඇති බව රාජ්‍ය ඇමති තාරක බාලසූරිය පවසයි.

ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 500ක මුදලක් ලබා දීමට ද පොරොන්දු වී ඇති බවත් ඔහු සදහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බව ද එම නිසා එම ක්‍රියාවලියට සහාය දීමට සියලු දෙනා එක්විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

විසඳුම් ඉදිරිපත් නොකර ජනතාව පාරට බැස්සවීමෙන් රටට සෙතක් නොවන බව ද රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා එක්ව විසඳුම් සෙවිය යුතු යැයි ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

තියුණු අවි රැගෙන ආ පිරිසක් දෙනෝ දහසක් ඉද්දී අයියයි – නංගි කපා කොට දාලා

colombotoday

ඩොලරයේ අද මිල

Admin

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin