Colombo Today Local News

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

vat up

ගෝලීය ආර්ථිකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහිපයක් යෝජනා කර සිටියේය.

වැට් බදු සියයට 15 දක්වා ඉහළට දැමිය යුතු බවයි අගමැතිවරයා මෙහිදී කියා සිටියේ.

එහෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙම නව බදු සංශෝධනයන්ගෙන් නිදහස් බවත් සඳහන්.

කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

colombotoday

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin