යහපාලන ආණ්ඩුවේ මන්ත්රීවරුන් 35 දෙනෙකු නියත වශයෙන්ම නව දේශපාලන පක්ෂය සමග සම්බන්ධවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
වැලිකන්ද ප්රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්රීවරයා ප්රකාශ කළේ අවස්ථාව එළඹෙන තුරු එම පිරිස සූදානමින් පසුවන බවයි.