ඊයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා සහ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්රීවරයා අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවිය.
“මං මගේ අවයව විකිණුවේ නෑ.. මං හොද පිරිමියෙක්, මං පිරිමි ගණිකාවක් නෙවෙයි“ යැයි මහින්දානන්ද මන්ත්රීවරයා ඇමති කාරියවසම්ට එක් අවස්ථාවකදී කියා සිටියේය.