Colombo Today Local News

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් වන්දි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සිය නීතිවේදීන් මගින් එන්තරවාසියක් යවා තිබේ.

පසුගිය මාර්තු 15 වැනිදා දේශපාලන වේදිකාවකදී තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා අපහාසයක් සිදු වූ බව පවසමින් මෙම එන්තරවාසිය යවා ඇත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මුත්තයියා මුරලිදරන් සතු අක්කර 2000ක ඉඩමක් සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශයක් කර තිබේ.

Related posts

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday