ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහා දඹදිවට වැඩම කර සිටි බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.
උන්වහන්සේ පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටි අතර, තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නම් තැනැත්තා විසින් උන්වහන්සේ සහ මහා සංඝරත්නය ඉලක්ක කරමින් පසුගියදා කළ ද්වේෂසහගත ප්‍රකාශය පිළිබදව ඥාණසාර හිමියන් මෙසේ අදහස් පලකර සිටියා.
වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1257236094296415/” width=”500″ height=”400″ onlyvideo=”1″]